English (United Kingdom)Tamil (Sri Lanka)
Home ඇමතුම් දත්ත

ආනයන / අපනයන ක්‍රියාවලිය


සාමාන්‍ය ක්‍රමවේදය

  1. ජීවී සතුන්
    • කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් ජීවී සතුන් ආනයනය කිරිමට පෙර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනුමැතිය ලබා ගත යුතුය.
    • මේ සදහා විධිමත් ලෙස සම්පූර්න කරන ලද ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.
    • මීට අමතරව ආනයනකරු විසින් පවතින සෞඛ්‍ය නීති වලට අනුව අදාල රටෙන් සෞඛ්‍ය සහතිකයක් ලබා ගත යුතුය.
    • එම සෞඛ්‍ය සහතික අදාල ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී සත්ව නිරෝධායන නිලධාරිට ඉදිරිපත් කල යුතුය.
    • ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු අවදානම සමාලෝචනය කරනු ලබන අතර ඒ සදහා දින 3ත් 7ත් අතර කාලයක් ගතවේ.
  2. සත්ව නිෂ්පාදන හා සත්ව අතුරුඵල ආනයනය
    • යම්කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් සත්ව නිෂ්පාදන ‍හා සත්ව අතුරුඵල ආනයනය කරන්නේනම් ඒ සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනුමැතිය ලබාගත යුතුය.
    • ඒ සදහා නියමිත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.
    • මීට අමතරව ආනයනකරු විසින් පවතින සෞඛ්‍ය නීති වලට අනුව අදාල රටෙන් සෞඛ්‍ය සහතිකයක් ලබා ගත යුතුය.
    • එම සෞඛ්‍ය සහතික අදාල ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී සත්ව නිරෝධායන නිලධාරිට ඉදිරිපත් කල යුතුය.
    • ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු අවදානම සමාලෝචනය කරනු ලබන අතර ඒ සදහා දින 3ත් 7ත් අතර කාලයක් ගතවේ.
  3. රෝමාන්තිකයන් හා රෝමාන්තිකයන්ගෙන් නිපදවන නිෂ්පාදන ආනයනය කිරීම
    (Regulations gazzetted under the Import and Export control Act to prevent  entry of      Bovine Spongiform Encephalopathy ((BSE: Mad cow disease) into Sri Lanka )
    • ආනයන කරුවන් ඉහත අංත 1හි හා අංක 2 හි a.b.c.d. අදාල ක්‍රමවේදයන් අනුගමනය නල යුතුය.
    • මීට අමතරව අධ්‍යක්ෂ ජනරාල්ගෙන් BSC වලින් නිදහස් බවට සහතිකයක් ලබා ගත යුතුය.


මෙම ප්‍රතිපාදනයන් ,

  • යන්ත්‍රානුසාරයෙන් ඇටකටු වෙන් කරන ලද මස් වර්ග , අනෙකුත් කුකුල් මස් වර්ග , බිත්තර පව්ඩර් හා අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය කිරීම.
  • කුකුල් පිහාටු හා අනෙකුත් කුකුල් අතුරු නිෂ්පාදන ආනයනය කිරීම.
    1. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් ජීවී කුකුලන්, කුකුල් නිෂ්පාදන හා නිස්පාදන අතුරුඵල ආනයනය කිරිමට පෙර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනුමැතිය ලබා ගත යුතුය.
    2. මේ සදහා විධිමත් ලෙස සම්පූර්න කරන ලද ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.
    3. මීට අමතරව ආනයනකරු විසින් පවතින සෞඛ්‍ය නීති වලට අනුව අදාල රටෙන් සෞඛ්‍ය සහතිකයක් ලබා ගත යුතුය.
    4. එම සෞඛ්‍ය සහතික අදාල ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී සත්ව නිරෝධායන නිලධාරිට ඉදිරිපත් කල යුතුය.
    5. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු අවදානම සමාලෝචනය කරනු ලබන අතර ඒ සදහා දින 3ත් 7ත් අතර කාලයක් ගතවේ.


වැඩි විස්තර සදහා ඉංග්‍රීසි පරිවර්ථනය බලන්න.