සියළු සත්ව ගොවිපොල ( කුකුල් ගොවිපොලද ඇතුළුව ) 1958 අංක 29 දරණ සත්ව පනතට අනුව අදාල ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කල යුතුය. සෑම ලියාපදිංචියකටම අනන්‍ය වූ අංකයක් ලබා දෙනු ලැබේ. වැඩිදුර විස්තර සදහා පලාතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂකගෙන් විමසන්න.
- ඔබ මෙතැනය:
- මුල් පිටුව
- ලියාපදිංචි කිරීම
- සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම