ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට කුකුල් මස් අපනයනය කිරීමට අවශ්‍ය වේ නම්, මස් සකසන මධ්‍යස්ථානය 1992 අංක 59 දරණ සත්ව සත්ව රෝග පනත යටතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුකුය. මේ සදහා දෙපාර්තමේන්තුව මගින් දක්වා ඇති ප්‍රමිතීන් සම්පූර්ණ කල යුතු අතර, අවුරුද්දකට වරක් ලියාපදිංචිය අලුත් කල යුතුය.
Application to estanblish NEW prossing establishment (158 Kb)
- renewal processing and further processing