සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ එළු අභිජනන මධ්‍යස්ථාන
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙලහැර (කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය) සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඉඹුලන්දණ්ඩ (මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය) යන ස්ථානයන්හි එළු අභිජනන ගොවිපල් දෙකක් පවත්වාගෙන යනු ලැබේ. ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ජම්නපාරී වර්ගයේ සතුන්ගෙන් බෝවුණු පරම්පරාව මෙම ගොවිපල් දෙකෙහිම වෙති. ආනයනය කලා වූ ජම්නපාරී වර්ගයේ එළුවන්ගෙන් ලබා ගත් ශුක්‍ර මෙන්ම තෝරාගත් ජම්නපාරී පට්ටි එළුවන් මෙම එළුවන් අභිජනනය කිරීමට යොදාගෙන තිබේ. මෙම අභිජනන ගොවිපල් දෙක පවත්වාගෙන යාමේ මූලික අරමුණ වනුයේ එළුවන්ගේ න්‍යෂ්ටිය රැලක් පවත්වාගෙන යාම සහ ක්ෂේත්‍රයට යට නිකුත් කිරීමට අවශ්‍ය වන්නා වූ අභිජනන එළුවන් නිපදවීමයි. |
|
![]() |
![]() |
![]() |